ඓතිහාසික කූරගල ශ්රී පාද දිවාගුහා රජමහා විහාරයට වෙසක් උත්සවයට සමගාමීව බොදුබල සේනා සංවිධානය විසින් රිය පෙරහරකින් බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීම මේ මස 18 වැනි දා සිදු කිරීමට නියමිත බව එම සංවිධානය පවසයි.
18 වැනි දා උදෑසන බොදුබල සේනා ප‍්‍රධානි කිරම විමලජෝති හිමි, ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයෙන් ආරම්භ වී මෙම රථ පෙරහර කූරගල දක්වා ගමන් කිරීමට නියමිතය.
May 9, 2013 at 11:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/94019/
[
සබැඳි ලිපි -
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
කූරගල ශ්රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
]

0 comments:
Post a Comment