Pages

Sunday, May 5, 2013

මියන්මාර බෞද්ධයන්ට එරෙහිව ජිහාඞ් යුද්ධයකට අණ ලැබිලා

ඉන්දුනීසියාවේ සිටින ඉස්ලාමීය අන්තවාදීන්ට දැන් නව ඉලක්කයක් අබු බාකර් බෂිර් විසින් ලබාදී ඇත.  එනම් මියන්මාරයේ සිටින බෞද්ධයන්ට එරෙහිව ජිහාඞ් (ශුද්ධ වු යුද්ධයක්) ආරම්භ කරන ලෙසටයි.

මෙම ප‍්‍රකාශය Voice of al-Islam වෙබ් අඩවියේ පලවී පැය කිහිපයකින් පසු ජකර්තා නුවර පිහිටි මියන්මාර් තානාපති කාර්යාලය අසල මාර්ගයේ සිට පයිප්ප බෝම්බ දෙකක් අතැති පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බෂිර් 2002 දී බෝම්බ කරුවන් උසිගන්වුයේ මියන්මාරයේ සිටින රොහින්යා මුස්ලිම් වරුන්ව මියන්මාර වැසියන් මරන බව කියායග ජිහාඞ් නොමැතිව වෙන විසදුමක් නොමැති බව ඔහු පවසා සිටි.

සෑම ගැටලූවකට හේතුව ජිහාඞ් නොවන නිසා බව ඔහු තවදුරටත් පවසා ඇත. පිලිපීන මුස්ලිම්වරු ශක්තිමත්ව ඇත්තේ ඔවුන් ජිහාඞ් පිළිගන්නා බැවින් යැයි පවසා සිටි.

වසර 15ක සිරගත කාලයක් නියමව ඇති මෙම තස්ත‍්‍රවාදී නායකයා ඉන්දුනීසියාවේ මුජාහඞ්න් තස්ත‍්‍ර කල්ලියට පවසා ඇත්තේ කොමියුනිස්ට් සෝවියට් සමුහාණ්ඩුව ඇෆ්ගනිස්තානයෙන් විනාශ කර දැමුවා සේ මියන්මාරය විනාශ කර දමන ලෙසය.

බෞද්ධයන් අපට මනුෂයන්ට ආදරය කරන්න ඉගැන්වීම විකාරයක් බවත් රොහින්යා මුස්ලිම්වරු ඝාතනය කලේ බෞද්ධයන් බවත් ඔහු තව දුරටත් පවසා ඇත.

මියන්මාර බෞද්ධයන්ට එරෙහිව ශුද්ධ වු ජිහාඞ් යුද්ධයක් ප‍්‍රකාශ කෙරේ
May 4, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/93857/

[
සබැඳි ලිපි -
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
]

0 comments: