පළාත් සභා සතු ඉඩම් සහ පොලිස් බලතල අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධන ඇතුලත් කෙටුම්පත සම්පාදනය කිරීමේ කටයුතු මේ වන විට ප‍්‍රවීන නීතිවේදීන් පිරිසක් විසින් කටයුතු කරමින් සිටින්නේ යයි වාර්තා වේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය වශයෙන් මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජූනි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමෙන් පසු උතුරු පළාත් සභා මැතිවරණය ප‍්‍රකිශයට පත් කිරීමට සූදානමක් ඇත්තේ යයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
තවදුරටත් වාර්තා වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා සතු ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීම සිදුවන අතරම මධ්‍යම ආණ්ඩුවේ කිසියම් පනතක් සම්මත වීම සඳහා සියළු පළාත් සභාවල අනුමැතිය අවශ්‍යය යන වගන්තියද සංශෝධනය කිරීමට නියමිත බවයි.
May 5, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/93890/

0 comments:
Post a Comment