නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු බලය පිහිටුවීම සඳහා තම පක්‍ෂය සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව දෙමළ මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන අම්පාර දිස්ත‍්‍රික්කයේ පරිපාලන කටයුතු සදහා වෙනම ආයතනයක් වහා ස්ථාපිත කරන ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉල්ලයි.
එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් හසන් අලි මහතා පෙන්වා දෙන්නේ කල්මුණේ ප‍්‍රදේශය සදහාද වෙනම පරිපාලන ආයතයක් අවශ්‍ය බවයි.
තමන් පසුගිය පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න විසඳන බවට ඔවුන්ට පොරොන්දු වුණද ඒවා ඉටු කිරීමට ආණ්ඩුවෙන් ලැබෙන සහයෝගය ඉතා උදාසීන බවත් ඒම හතා පෙන්වා දෙයි.ඇතුලු රට පුරා පවතින බොදු වෙහෙර විහාර ඩෝසර් කිරීමට, වැනසීමට විරුද්ධව බෞද්ධයන් හඩනැඟීමද? ...
May 5, 2013 at 11:56 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93894/

0 comments:
Post a Comment