ඉන්දීය ප්‍රාන්ත මැතිවරණවලින් ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්‌ෂය වන භාරතීය ජනතා පක්‍ෂයට (බී.ඡේ.පී.) හැකිවී තිබේ. ප්‍රාන්ත පහක මැතිවරණ පැවැති අතර එයින් හතරකම බලය භාරතීය ජනතා පක්‌ෂයට හිමිව තිබේ. දිල්ලියේ බලයත් භාරතීය ජනතා පක්‌ෂයට හිමිව තිබේ. දිල්ලියේ බලය හිමිව තිබුණේ කොංග්‍රස් පක්‌ෂයටය.http://www.divaina.com/2013/12/06/news12.html
Pic from | https://www.google.lk/search?q=narendra+modi&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=DFWhUtmiBoXwkAW89IHYBw&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=Cu85oygtRN9evM%3A%3BzRpTIMFbYDA-UM%3Bhttp%253A%252F%252Fwww.asianews.it%252Ffiles%252Fimg%252FINDIA_(F)_0713_-_Modi.jpg%3Bhttp%253A%252F%252Fwww.asianews.it%252Fnews-en%252FThe-massacre-of-Gujarat%252C-Narendra-Modi%253A-Sad-as-when-an-animal-dies-28465.html%3B1368%3B732






0 comments:
Post a Comment