
කැනඩාව, බ්‍රිතාන්‍ය, ස්‌විස්‌ටර්ලන්තය, ජර්මනිය, ඔස්‌ටේ්‍රලියාව, නෝර්වේ, ස්‌වීඩනය, ප්‍රංශය යන රටවල සිටින කොටි ඩයස්‌පෝරාව මින් ඉදිරියට එකී තත්ත්වය සමග සෘජු සබඳතා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ සඳහා මෙම කොටි හිතවාදී කණ්‌ඩායමට අරමුදල් සැපයීමටද එකඟ වී ඇත. මේ බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ප්ලොට් නායක සී. සිද්ධාර්ථන්ද නිහඬ වී තිබේ. මේ කොටි හිතවාදී කණ්‌ඩායම් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරි, ශ්‍රී ලංකා රජයට පක්‍ෂපාතිත්වය දක්‌වන්නකු බවට චෝදනා කරමින් ඔහුව ද්‍රවිඩ සන්ධානයේ කිසිම රැස්‌වීමකට නොකැඳවිය යුතු යෑයි පවසා ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/05/news11.html
0 comments:
Post a Comment