Pages

Thursday, December 5, 2013

නීති අවලංගුයි! උසාවි නියෝග අහෝසියි! දළදා හිමි වැඩ සිටි දෙවනගල උරුමය බොදුනුවන්ට අහිමියි!

පසුගිය 03 වැනි දින මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කල මාවනැල්ල දෙවනගල ඓතිහාසික පුජා භූමියේ පුරා විද්‍යා රක්ෂිත භූමිය නිර්මාණය කිරීමේ මැනුම් කටයුත්තට අන්‍යාගමිකයන්ගේ දැඩි විරෝධය හමුවේ එම කටයුතු අතහැර දැමීමට සිදුව තිබේ.

එහි මැනීම් කටයුතු කරමින් සිටි නිලධාරීන්ට පොලිස් නිලධාරීන් බලා සිටියදී බැණ තර්ජනය කිරීමට එම ස්ථානයට රැස් වු අන්‍යාගමිකයන් පිරිසක් කටයුතු කර ඇති අතර මැනීම් කටයුතු නවතා දැමීමට සිදු ව ඇත.

මේ අතර කටුගහපිටිය පල්ලියේ පූජක තැනට බැණ තර්ජනය කළ බව පවසා දෙවනගල ජාතික උරුමය සුරැකීමේ ව්‍යාපාරයේ උප සභාපති ගැමුණු කීර්තිරත්න මහතාට හා එකී කාරක සභික අනුර පි‍්‍රයදර්ශන යන මහත්වරුන්ට නොතීසි නිකුත් කර මාවනැල්ල අධිකරණය මගින් අවවාද කර මුදාහැර ඇත.

මාවනැල්ල නගරයේදී දෙවනගල සුරැකීමේ කාර්ය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අනුරාධපුරේ අමිත ධම්ම හිමියන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇත.

දෙවනගල ජාතික උරුමය සුරැකීමේ ව්‍යාපාරයේ ලේකම් බී.යූ ඩයස් මහතා ප‍්‍රකාශ කළේ 2006 වර්ෂයේ අධිකරණ තීන්දුව යටතේම මෙම බොදු උරුමය අන්‍යාගමිකයන්ගේ ආක‍්‍රමණශීලීත්වයෙන් ගලවා ගැනීමට ඉකුත් 03 වැනිදා දැඩි පරිශ‍්‍රමයකින් පසු මැනීම් කටයුතු ආරම්භ කළද අන්‍යාගමිකයන් 300ක් පමණ පෙරේදා දෙවනගලට පැමිණ මැනීම් කටයුතු කරමින් සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන්ගේ කටයුතු අවහිර කළ බවයි.

http://lankacnews.com/sinhala/news/105928/

සබැඳි ලිපි -
[

හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
දෙවනගලට ජයග්‍රහණයේ සේයාවක්http://denethharinna.blogspot.com/2013/11/blog-post_29.htmlඋසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.htmlදෙවනගල අන්තවාදී මුසලු ග‍්‍රහණයෙන් මුදාගන්නට භික්‍ෂූන් මාරාන්තික උපවාසයක!http://denethharinna.blogspot.com/2013/11/blog-post_4065.html
]

නීතිය අතට ගත් මුසලු අන්තවාදියෝ  හා සබැඳි ලිපි -
[ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසා
http://denethharinna.blogspot.com/2013/10/100.html
උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙති
http://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.html
සිංහල වීම නිසා මුසලුවන් විසින් පහරදී අනියමින් මරාදැමුනු සිහළ තරුණයා සහ නෝම්බි නිසා මුසලුවා අත් අඩංගුවට ගන්න බැරිව දඟලන පොලිසියhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8523.html
සිහල තරුණිය ලබාගැනුමට මුසලුවන් මරා දැමූ පස්සර තරුණයා
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙති
http://denethharinna.blogspot.com/2013/06/stf.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
]

0 comments: