Pages

Friday, September 20, 2013

හින්දු මුස්‌ලිම් ගැටුම් සම්බන්ධව දේශපාලකයන් 69 ක්‌ අත්අඩංගුවට ගන්න - අධිකරණය

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඇති වු හින්දු මුස්‌ලිම් ගැටුම් සම්බන්ධයෙන් දේශපාලන නායකයන් සහ ප්‍රජා නායකයන් ඇතුළු 69 ක්‌ අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නැයි නියෝග කර ඇත්තේ භාරතීය ජනතා පක්‍ෂය, කොන්ග්‍රස්‌ පක්‍ෂය හා සමාජවාදී පක්‍ෂයට අයත් ප්‍රාදේශීය නායකයන්ය.

මෙම ගැටුමින් 49 ක්‌ මියගොස්‌ ඇත. නිවාස රැසක්‌ හා මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ද ගිනි තබා විනාශ කර තිබේ.

මේ අතර සමාජවාදී පක්‍ෂයේ නායක අසාම් කාන් පොලිසියට නියෝගයක්‌ කරමින් ගැටුම් මර්දනය කිරීමට ක්‍රියා නොකරන්නැයි ඉල්ලා ඇත. 

එහෙත් තමා පොලිසියට එවන් නියෝගයක්‌ කළේ නැතැයි අසාම් කාන් කියයි

http://www.divaina.com/2013/09/20/forign01.html

සබැඳි ලිපි -
[

ඉන්දියාව රත්කරන හින්දු - මුස්‌ලිම් ගැටුමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1386.htmlඉන්දියාවේ මුස්‌ලිම් ආගමික ගැටුම් වැඩිවෙයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_7652.htmlඉන්දීය උත්තර ප්‍රදේශයේ හින්දුමුස්‌ලිම් ගැටුම්වලින් 15 ක්‌ මියයති
http://denethharinna.blogspot.com/2013/09/15.html
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු-මුස්‌ලිම් ගැටුම් 12 ක්‌ මරු දකිතිhttp://denethharinna.blogspot.com/2013/09/12.html
]

0 comments: