Pages

Friday, September 20, 2013

කූරගල ඇටසැකිල්ලේ කාල නිර්ණයට පරීක්‍ෂණ

බළන්ගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ පසුගියදා සිදුකරන ලද කැණීම් වලින් හමුවූ මානව ඇටසැකිල්ලක්‌ පර්යේෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන් විසින් ගොඩගෙන ඇත.

එහි කාල නිර්ණය ඇතුළු පර්යේෂණ කිරීමට නියමිතව ඇත. ඒ අනුව ඉදිරියේදී මෙමගින් බොහෝ තොරතුරු අනාවරණය කරගත හැකි වෙතැයි ඔවුහු අපේක්‍ෂා කරති.

මීට පෙරද මෙහිදී ඉපැරැණි ගල් ආයුධ අඟුරු කැබැලි බෙල්ලන් විශේෂයක්‌ හමුවී තිබිණි.

මානව ඇටසැකිල්ල ගොඩගැනීමේ අවස්‌ථාවට කුරගල දිවාගුහා රජමහා විහාරාධිපති ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත සබරගමුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වටද්දර Æණිස්‌සර නාහිමි, විහාර භාරකාර ගැටඅරළුව සංඝරක්‌ත හිමි හා පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

බලන්ගොඩ අතිරේක - හර්බට්‌ චින්තාමණී, බෙලිහුල්ඔය - සේන කපුගේ 
http://www.divaina.com/2013/09/20/news04.html

සබැඳි ලිපි -
[
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

1 comments:

Anonymous said...

මේක වැදගත් වැඩක්. නමුත් ඔක්කොටම කලින් කූරගල ඉන්න ගෙරි තම්බිටික එලවගන්න ඕනේ.