Pages

Thursday, September 26, 2013

රනිල් ධුරයෙන් අස්වීමට තීරණය කරයි

එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිය විපක්ෂනායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

පසුගිය පළාත් සභා මැතිවරණයේ ඇතිවූ පරාජයත් සමග මෙම තීරණය ගෙන ඇති ඒ මහතා පක්‍ෂයේ නායකත්වය සම්බන්ධ වගකීම් තරුණයන්ට ලබාදීමට සූදානමින් සිටින බවද පැවසේ.

එජාප ජේෂ්ඨයන් සමග සිදු කල සාකච්චාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර කරු ජයසූරිය නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුලත්කිරීමටද එහිදී තීරණය වී ඇත.

September 25, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/101693/

0 comments: