Pages

Saturday, September 21, 2013

කූරගල මානව කොටස් ඇමරිකා යවයි

Kuragalaමීට මාස කිහිපයකට ඉහත දී පුරාවිද්‍යා කැණීම්වලින් බලංගොඩ, කූරගල භූමියෙන් සොයා ගන්නා ලද ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් බලංගොඩ මානව ඇටසැකිල්ලේ කොටස් බදාදා (18) පො‍ළවෙන් ගොඩට ගන්නා ලදී. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිලධාරින් මේ සඳහා විශේෂ ලී පෙට්ටියක් සකස් කර ඇට කැබලි ඇතුළුව එහි පස් තට්ටුවම මෙම ලී පෙට්ටියට ගන්නා ලදී. 
Kuragala1

ගොඩටගත් මානව අවශේෂ කාල නිර්ණය කිරීම සඳහා ඇමරිකාවට යැවීමට තීරණය කර ඇතැයි එහි සිටි පුරාවිද්‍යා නිලධාරියකු සඳහන් කළේය. මෙම මානව ඇට කැබලි ‍ගොඩට ගැනීමට මාස පහක පමණ 
Kuragala2කාලයක් ගතවිය. ඉතා ප්‍රවේශමෙන් යුතුව මෙම කැණීම් කටයුතු සිදු කළ අතර පුරාවිද්‍යා නිලධාරින් ඒ සඳහා දැඩි වෙහෙසෙක් ගත්හ.

2013 සැප්තැම්බර් 18 02:25  p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=17974:2013-09-18-09-03-10&catid=34:news&Itemid=62

සබැඳි ලිපි -
[
කූරගල ඇටසැකිල්ලේ කාල නිර්ණයට පරීක්‍ෂණhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_7544.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

0 comments: