Pages

Wednesday, September 25, 2013

ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තයේ මුස්‌ලිම් කාන්තාවන්ට මුහුණු ආවරණය තහනම් වේ

ප්‍රසිද්ධ ස්‌ථානවලදී මුස්‌ලිම් කාන්තාවන්ට බුර්කා නමින් හඳුන්වන මුහුණු ආවරණය පැළදීම තහනම් කෙරෙන නීතියක්‌ ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තය විසින් පනවා ඇත.

මෙම ප්‍රාන්තයේ මුස්‌ලිම් කාන්තාවන් 100 ක්‌ පමණ සිටින බව ස්‌විස්‌ බලධාරීහු පවසති.

ටිසිනෝ ප්‍රාන්තයේ සියයට 65 ක ජනතාව එකී තහනමට එකඟ වී ඇත. මෙම තහනම ස්‌විස්‌ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබේ.

http://www.divaina.com/2013/09/25/forign02.html

සබැඳි ලිපි -
[

ස්විට්සර්ලන්තයේ කලාපයක මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_7026.htmlවිවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනීhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_22.htmlබුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_27.htmlබුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
]

0 comments: