Pages

Wednesday, June 18, 2014

අලුත්ගම පල්ලියේ සිට පහරදුන්නාට වැනසිය යුත්තේ ඔවුන්වයි. මුග්ධ මුකො මංත්‍රීවරු පළාත් සභා පුටු පොළවේ ගසති. ශබ්ද විකාශන පද්ධතිය වනසති!

නැගෙනහිර පළාත් සභාවේ මාසික රැස්‌වීම ඊයේ (17 දා) පෙරවරුවේ ත්‍රිකුණාමලය පළාත් සභා ශාලාවේදී ආරම්භ වූ අවස්‌ථාවේ මුස්‌ලිම් කොංග්‍රස්‌ මන්ත්‍රීවරුන් පළ කළ විරෝධතා නිසා සභා රැස්‌වීම ගාලගෝට්‌ටියක්‌ බවට පත්විය.

අලුත්ගම සිද්ධියට විරෝධය පළකරමින් මුස්‌ලිම් කොංග්‍රස්‌ මන්ත්‍රී ඒ. එල්. ජමීල් මහතා කතා කිරීම නිසා මෙම තත්ත්වය ඇති වූ අතර සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය මන්ත්‍රීවරුන්ගේ උණුසුම් වචන හුවමාරු මැද සභා රැස්‌වීම මඳකට අත්හිටුවනු ලැබීය.

එහිදී මුස්‌ලිම් කොංග්‍රස්‌ මන්ත්‍රීවරයකු සභාවේ සෙංකෝලය උදුරාගෙන රැගෙන ගිය අතර ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරයකු වන ජයන්ත විඡේසේකර මහතා එය නැවත රැගෙනවිත් සභාවේ තැන්පත් කළේය.

සභාපතිනිය නැවත රැස්‌වීම කැඳවූ අවස්‌ථාවේ යළිත් එවැනිම උණුසුම් තත්ත්වයක්‌ උද්ගත වූ අතර මුස්‌ලිම් කොංග්‍රස්‌ මන්ත්‍රීවරු සභාවේ පුටු පොළොවේ ගසා එහි තිබූ ශබ්ද විකාශන පද්ධතියට ද පහර දෙනු ලැබිණි. සභාපතිනිය රැස්‌වීම ලබන මස දක්‌වා කල් දැමීය.

සමන් මල්ලවආරච්චි - ත්‍රිකුණාමලය
http://www.divaina.com/2014/06/18/news10.html

සබැඳි ලිපි -
අලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!http://denethharinna.blogspot.com/2014/06/blog-post_7497.htmlපොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්http://denethharinna.blogspot.com/2014/06/blog-post_15.htmlදර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/04/1915.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
]

0 comments: