Pages

Tuesday, June 24, 2014

පානදුර නෝලිමිට් ගිණි තබා ගැනීමේ ඇත්ත කතාව...?


පානදුර නෝ ලිමිට් රෙදිපිලි වෙළඳ සැල හදිසියේ ඇතිවූ ගින්නක් නිසා මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ. අළුයම 3.00ට පමණ ආරම්භ වී ඇති මෙම ගිනි ගැනීම නිවීමට උත්සාහ ගත්තද උදැසන 6.00 පමණ වනවිට එම ගොනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇත.
ගින්න ආරම්භ වූ ආකාරය ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැති අතර ගින්න හට ගනිද්දී ඇතුලේ සිටි සිව් දෙනෙකු එළියට පැන බේරී ඇතැයි ද වාර්තා වෙයි.
ඔන්න ඕකයි පුවත. මේ වගේ දේකින් මුස්ලීම් ව්‍යාපාරිකකයාට ලැබෙන ප්‍රතිලාභ මෙහෙමයි.
ආයතනයේ බඩුවල වටිනාකම – ලක්ෂ 10 ලෙස සිතමු
ලක්ෂ 10 කටම එම බඩු ෆුල් ඉන්ෂුවරන්ස් කරයි.
මුලින්ම ලක්ස 5 ක බඩු සඟවයි.
ඉන් පසුව ගිනි තබයි!
සැගවූ බඩු ඉතිරියි – ලක්ෂ 5
ඉන්ෂුවරන්ස් – ලක්ෂ 10 ම ලැ‍බේ
රජයෙන් – ලක්ෂ 5ක් ලැබේ
අරාබියට පොටෝ එක්ක පට්ට රිපෝට් එකක් යවයි. ඒකෙම කෙ‍ාපි ඉරාන්,ජෝදාන්,පකිස්තාන් වලටත් යවයි.
විදේශ ආධ‍ාර – ලක්ෂ 50
අවසානයේ ආදායම ලෙස ලස්ස 70 සොයාගනී
තිබුන කඩේ ලස්ස 20 යොදා සුපිරියටම හදයි.
ඉතිරි මුදලින් තවත් රටවටා බිල්ඩිම් කීපයක් කුලියට අරන් තවත් ශාක‍ා 2 - 3 සාදයි…….
එතකොට සිංහල බෞද්ධයින්ට මොනවද ලැබෙන්නේ...
සිංහල බෞද්ධයින් යනු තුච්ඡ ජාතියක් ලෙස ලොවට ප්‍රචාරය වෙයි.
බොදු බල සේනාව ඇතුළු ජාතික සංවිධාන තහනම් කිරීමට පිඹුරුපත් සැකසෙයි.
ජාතික ව්‍යාපාරයට ත්‍රස්තවාදී ලේබල් ඇලවෙයි.
සිංහල මිනිස්සුන්ගෙන් මුස්ලීම් මිනිහා පීඩාවට පත් වෙන බව සමාජගත වෙයි, එමගින් මුස්ලීමුන් අනුකම්පාවදිනාගෙන සිංහලයින් පරදා ව්‍යාපාර වලින් ඉදිරියට එයි.
ආණ්ඩුවට... ආණ්ඩුවට තියෙන මුස්ලීම් මිනිහාගේ ඡන්ද නැති වෙයි, මුස්ලීම් සහෝදරත්වයේ ඉන්න සිංහල අවජාතිකවාදීනුත් ආණ්ඩුවෙන් ඈත් වෙයි.
විපක්ෂයටනම් මුස්ලීම් ඡන්ද ලැබෙයි, ඒත් ඒවා ලැබෙන්නේත් මුස්ලීම් අය බහුතරය වෙනකම් විතරයි.
දැන් හිතන්න, නෝ ලිමිට් එක ගිණි තියන්න ඕනෑ වුණේ කාටද?

Source

Pic Source

0 comments: