Pages

Wednesday, June 18, 2014

මුස්‌ලිම් කතකගේ වෙස්‌ ගෙන දුම්රියේ ගිය පුද්ගලයා අත්අඩංගුවට

මුස්‌ලිම් කාන්තාවකගේ වෙස්‌ ගෙන දුම්රියේ ගමන් ගත් පිරිමියකු අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් සමත්ව ඇත.

මහනුවර සිට මාතලේ දක්‌වා ගමන් ගත් දුම්රියේ තනිව ගමන් කොට ඇති මුස්‌ලිම් කාන්තාව කෙරේ සිවිල් දුම්රිය ආරක්‌ෂකයන් නිරීක්‌ෂණයේ යෙදී සිටියදී ඇගේ හැසිරීම පිළිබඳව සැක සිතී ප්‍රශ්න කොට තිබේ.

එහිදී මොහු කාන්තාවක්‌ නොව පිරිමියෙක්‌ බව අනාවරණය වීම නිසා මාතලේ දුම්රිය ආරක්‌ෂක කාර්යාල බාර නිලධාරි එස්‌ එච්. වීරවංශ මහතාට බාරදී තිබේ.

මොහු පිළිබඳ වැඩිදුර පරීක්‌ෂා කිරීමේදී සඟවාගෙන සිටි රුපියල් 30000 ද සොයා ගෙන ඇත.

කාන්තා ඇඳුම් හැඳ හිස වසා ගමන්කොට ඇති මොහු එම ඇඳුම්වලට යටින් පිරිමි යට ඇඳුම් හැඳ සිට තිබේ.

මෙම සැකකටයුතු පුද්ගලයා මාතලේ පොලිසිය වෙත බාරදී ඇති අතර මොහු පිළිබඳව දීර්ඝ විමර්ශනයක්‌ කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

දුම්රිය ආරක්‍ෂක අධිකාරි සේනක ජයසේන මහතාගේ උපදෙස්‌ මත සැරයන් 90635 සෙනෙවිරත්න 90886 පුංචිබණ්‌ඩා, 90896 නිශාන්ත, 90012 කටුපිටිය යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කළහ.

ගම්පොළ - සුරංග දිල්හාන්
http://www.divaina.com/2014/06/18/provin12.html

සබැඳි ලිපි -[මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්http://denethharinna.blogspot.com/2014/01/blog-post_8806.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_27.htmlබුර්කා තහනම් කළ යුත්තේ ඇයි?http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html
ගෝනි ඇඳුමින් ඡන්දය දාන්න බෑ. ආවරණය ඉවත් කරනවා - මැති.කො.http://denethharinna.blogspot.com/2013/07/blog-post_14.html
ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය
http://denethharinna.blogspot.com/2013/07/blog-post_10.html

කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගීන් - මුසම්මිල් ගෝනි ඇඳුම ප්‍රතික්ෂේප කරයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_6952.html
‘හිස් වැසුම් තහනම්’ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙළේ නිකාබය හා බුර්කාව තහනම් කිරීමට නොහැකි නිසාද? - BBShttp://denethharinna.blogspot.com/2013/11/bbs.html
මුසලු ගෝනි ඇඳුමේ සැඟව පාතාල වැඩ මෙහෙයවූ මාමස්මි STF වෙඩිපහරින් මරුට
http://denethharinna.blogspot.com/2013/07/stf.html
ගෝනි ඇඳුම ජාතික ආරක්ෂාවට තර්ජනයක් | පාතාල නායක මාමාස්මි කාන්තා ඇඳුමක් තුල සැගවිලා. ගෝලයෝ පාපොච්චාවණය කරතිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3497.html
ගෝනි ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_5313.html
හිජාබය සහ අන්තවාදය අනවශ්‍යයි. පාසල් නිළ ඇඳුම අනිවාර්යයි - රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7155.html
අධිකරණයේදී බුර්කාව තහනම් කල යුතුයි – බි‍්‍රතාන්‍ය ඇමතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_8633.html
නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාවhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5546.html
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://denethharinna.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html

]

0 comments: