ඉරාකයේ යුප්රටීස් ගංගාව අසල පිහිටි රාවා නගරය සුන්නි සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇත.
මෙම නගරය පිහිටා ඇත්තේ ඉරාකයේ අක්බාර් ප්රාන්තයේය.
මෙම නගරය බැග්ඩෑග් නුවරට සැතපුම් 175 ක් ඈතින් පිහිටා ඇත.
ජුනි මාසයේදී මොසුල් නගරයට පහරදුන් සුන්නි සටන්කාමීන් පසුව ඉරාකයේ විශාල ප්රදේශයක් අත්පත් කරගෙන සිටියි.
මේ අතර සිරියානු දේශසීමාව අසල පිහිටි කයිම් නගරයද අයි. එස්. අයි. එස්. සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇත.
http://www.divaina.com/2014/06/23/forign03.html
Pic Source

0 comments:
Post a Comment