Pages

Friday, June 13, 2014

මිහින්තලා ආලෝක පූජාව විවෘත වෙයි

මිහින්තලා විදුලි ආලෝක පූජාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පෙරේදා (11 දා) රාත්‍රි විවෘත කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමි, උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. රංජිත් සමරකෝන් සහ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද සහ ලේක්‌හවුස්‌ ආයතනයේ සභාපති බන්ධුල පද්මකුමාර යන මහත්වරුද මෙහි සිටිති.

ඡායාරූප - අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2014/06/13/news24.html

0 comments: