Pages

Thursday, June 19, 2014

බෞද්ධ සිද්ධස්ථාන හා සිංහල ව්‍යාපාරික ස්ථානවලට වහා ආරක්ෂාව දෙන්න - JHU

සිංහල ව්‍යාපාරික ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථානවලට වහා ආරක්‍ෂාව සලසා දෙන්නැයි ජාතික හෙළ උරුමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේ ද දැක්වේ.

අලූත්ගම, බේරුවල, දර්ගා ටවුන් යන නගරවල පසුගිය දා ඇති වූ නොසන්සුන්තාවය හා කලහකාරී සිද්ධීන් වලින් පසුව එම තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා සියලූ පාර්ශවයන් සමඟ ඇති කර ගත් එකඟතාවයන් කඩ කරමින් කළහකාරීව හැසිරෙන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් තව දුරටත් සිංහල ව්‍යාපාරික ආයතන වලට පහර දීම් ගිනි තැබීම් සිදු කරමින් ඇත.

16 වන දින රාත‍්‍රියේ වැලිපැන්න නගරයේ ව්‍යාපාරික ස්ථාන 10 කට වෑන් රථයකින් පැමිණි මුස්ලිම් කණ්ඩායමක් විසින් පහර දී අලාභ හානි කර ඇත. එම අවස්ථාවට පැමිණි පුද්ගලයින් හදුනාගෙන ඇත. පිට පළාත්වලින් පැමිණි අන්තවාදී කණ්ඩායම් ද මෙම ප‍්‍රදේශයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වලට සම්බන්ධ වූ බවට තොරතුරු ලැබී ඇත.

මොවුන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කර තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙස අප ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටින අතර සිංහල ව්‍යාපාරික ස්ථාන සහ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් දිගින් දිගටම සිංහල බෞද්ධ ජනතාව ප‍්‍රකෝප කරමින් කටයුතු කරන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් හා පුද්ගලයන්ට එරෙහිව නීතිය වහාම ක‍්‍රියාත්මක කර එම ප‍්‍රදේශවල සාමය පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් සියලූම වග කිව යුත්තන්ට අවධාරණය කර සිටිමු.

ජාතික හෙළ උරුමය
http://lankacnews.com/sinhala/news/117678/

Pic Source

සබැඳි ලිපි -
[
අලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!http://denethharinna.blogspot.com/2014/06/blog-post_7497.htmlපොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්http://denethharinna.blogspot.com/2014/06/blog-post_15.htmlදර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/04/1915.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
]

0 comments: