Pages

Sunday, June 15, 2014

පොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්

අළුත්ගම දර්ගා නගරය පතිරාජගොඩ ප්‍රදේශයේදී පොසොන් පොහෝ දින (12 දා) ස්‌වාමින් වහන්සේ නමකට හා රියෑදුරකුට පහර දුන් තිදෙනා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර මෙම මස 25 වැනි දින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කර ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඊයේ (13 වැනිදා) දහවල් නියෝග කළාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ තෙදියවත්ත දර්ගා නගරය පදිංචි මොහොමඩ් අමින් මොහොමඩ් අස්‌තාර්, මොහොමඩ් අමින් මොහොමඩ් අර්ෂන්, මොහොමඩ් අමින් මොහොමඩ් අස්‌වර් යන තිදෙනාය.

මෙම සැකකරුවෝ තිදෙනා පෙරේදා (12 දා) රාත්‍රී අලුත්ගම පොලිසිය විසින් කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (13 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ. ඔවුන් ඊයේ (13 දා) හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබිණි.

මෙම තිදෙනාගෙන් පහර කෑමට ලක්‌ වූ ධර්ගා නගරය කුරුඳුවත්තේ ශ්‍රී විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමි සහ රියෑදුරු එස්‌. විශ්වා රෝහල්ගත වී ඇතැයි ද ඊයේ එම පැමිණිලිකරුවන්ට පැමිණීමට නොහැකි බැවින් හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුව කල් තබන්නැයිද කළුතර සහකාර පොලිස්‌ අධිකාරී සුගත් ගලගමගේ හා අලුත්ගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් 14504 රාජකරුණා යන මහත්වරු මෙම සිද්ධිය පිළිබඳව විනිසුරු නිලමැදිරියේදී වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් පැවසූහ. ධර්මදේශනයකට යමින් සිටි භික්‍ෂූන් වහන්සේට මෙම තිදෙනා පහරදී ඇතැයි පොලිසිය පවසයි.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ, බේරුවල අතිරේක තරිඳු
http://www.divaina.com/2014/06/14/news06.html

සබැඳි ලිපි -
[
දර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසා
http://denethharinna.blogspot.com/2013/10/100.html
උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙති
http://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.html
සිංහල වීම නිසා මුසලුවන් විසින් පහරදී අනියමින් මරාදැමුනු සිහළ තරුණයා සහ නෝම්බි නිසා මුසලුවා අත් අඩංගුවට ගන්න බැරිව දඟලන පොලිසියhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8523.html
සිහල තරුණිය ලබාගැනුමට මුසලුවන් මරා දැමූ පස්සර තරුණයා
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙති
http://denethharinna.blogspot.com/2013/06/stf.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html

මුසලු ත්‍රස්‌තවාදයේ ග්‍රීස්‌ මුහුණුවර

අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

0 comments: