Pages

Thursday, June 26, 2014

මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!

පෙට්‍රල් බෝම්බයක්‌ පිපිරීමෙන් පෙරේදා (24 වැනිදා) රාත්‍රි බේරුවල අඹේපිටිය හන්දියේ වෙළෙඳසලක ගබඩාවක්‌ ගිනි ගැනීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක්‌ බවට සැක මතු වී ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ 'දිවයින'ට පැවැසීය.

අඹේපිටිය සිංහල ව්‍යාපාරිකයකුට අයත් මෙම වෙළෙඳසල මුස්‌ලිම් ව්‍යාපාරිකයකුට බදු දී තිබූ අතර, එම වෙළෙඳසල පවත්වා ගෙන යන මුස්‌ලිම් ව්‍යාපාරිකයා වන මොහොමඩ් සිද්දික්‌ මොහොමඩ් අලී මහතා පෙරේදා රාත්‍රි 10.10 ට පමණ තම වෙළෙඳසල ගිනි ගන්නා බවට දැනුම්දීම මත පරීක්‍ෂණ පැවැත්විණි.

පරීක්‍ෂණ සඳහා ගිය 'ග්‍රේරෝ' නමැති පොලිස්‌ සුනඛයා වෙළෙඳසල පරීක්‍ෂා කිරීමෙන් පසු පැමිණිලිකාර ව්‍යාපාරිකයා ළඟ නතර වූ බව ද එම නිලධාරියා කීය. ගින්නෙන් හානි වූ ස්‌ථානයේ පත්තර හා කාඩ්බෝඩ් ගබඩා කර තිබී ඇත.

මෙම ගින්න සහ පැමිණිල්ල ගැන සැකයක්‌ මතු වී ඇතැයි ද පොලිස්‌ සුනඛයා පැමිණිලිකරු ළඟ නැවතීම නිසා මෙම වෙළෙඳසල ගිනි ගත්තාද, නැතහොත් ගිනි තැබුවාද යන්න ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන බව ද කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතා පැවැසීය.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
http://www.divaina.com/2014/06/26/news24.html

Pic Source

සබැඳි ලිපි -
ආගමික ගැටුමක් හැදීමට අවශ්‍ය වන්නේ කා හටද?HTTP://DENETHHARINNA.BLOGSPOT.COM/2014/06/BLOG-POST_24.HTML
අලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!http://denethharinna.blogspot.com/2014/06/blog-post_7497.htmlපොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්http://denethharinna.blogspot.com/2014/06/blog-post_15.htmlදර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/04/1915.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
]

0 comments: