Pages

Thursday, June 12, 2014

කිලිනොච්චි ලුම්බිණි විහාරයේ හා නාගදීපයේ පොසොන් පිංකම්


කිලිනොච්චිය ලුම්බිණි විහාරය සහ යාපනය නාගදීපය වැඳ පුදා ගැනීමේ අරමුණින් බැතිමතුන් විශාල පිරිසක්‌ පැමිණ ඇතැයි කිලිනොච්චිය පොලිසියේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

මෙම පිරිස ඇතුළු උතුරේ ජනතාව වෙනුවෙන් කිලිනොච්චිය සහ යාපනයේ නාගදීපයට නුදුරින් සිසිල් පැන් දන්සල්, බත් දන්සල් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

මෙම ශීල ව්‍යාපාර සහ දන්සල් සියල්ලම ආරක්‍ෂක හමුදාව සහ පොලිසිය මැදිහත්වී ආරම්භ කර ඇත.

නෝමන් පළිහවඩන
http://www.divaina.com/2014/06/12/provin02.html

Pic Source

0 comments: