Pages

Wednesday, June 18, 2014

මුසලු ත්‍රස්තයන්ගෙන් ඉරාකය බේරාගන්න තරුණයෝ හා ළමයි එක්‌ වෙති

ඉරාකයේ බැග්ඩෑඩ් නගරය අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා දස දහස්‌ ගණනක්‌ තරුණයන් හා ළමුන්ගෙන් සැදුම්ලත් හමුදා සේනාංකයක්‌ ස්‌ථාපිත කර ඇත.

අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන් සමග බ්‍රිතාන්‍යයේ සිටි ඉස්‌ලාමීය අන්තවාදීහු 450 ක්‌ද එක්‌ වී ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් හෙළි කර තිබේ. ඉරාකයේ සිටින ක්‍රිස්‌තියානීන්ද විශාල ලෙස පැන යන බව බැග්ඩෑඩ් නුවර ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර ඉරාකය බේරා ගැනීමට බ්‍රිතාන්‍ය හමුදා යවන්නැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කළ ඉල්ලීම බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

http://www.divaina.com/2014/06/18/forign01.html

Pic Source

0 comments: