Pages

Wednesday, June 11, 2014

අපි ඉදිරියටත් ගහනවා - පාකිස්‌තාන් තෙහෙරික්‌ තාලිබාන්

පාකිස්‌තානයේ සියලුම න්‍යෂ්ටික හා හමුදා කඳවුරුවලට දැඩි ආරක්‍ෂාව යොදා ඇත. කරච්චි ගුවන් තොටුපලට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

එසේම තවත් ප්‍රහාර කීපයක්‌ එල්ල කරන බවට තෙහෙරික්‌ තාලිබාන් නායකයා පාකිස්‌තාන් රජයට තර්ජනය කර ඇත. මේ අතර කරච්චි ගුවන් තොටුපලට ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌ත කණ්‌ඩායමට උස්‌බෙක්‌ ත්‍රස්‌තයන්ද සම්බන්ධ යෑයි වාර්තා වී තිබේ. කරච්චි ගුවන් තොටුපලට එල්ල වු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 36 ක්‌ මරුමුවට පත් වී ඇත.

http://www.divaina.com/2014/06/11/forign04.html

Pic Source

1 comments:

Anonymous said...

Way to go brothers. Allah hu akbar.