මෙම වැඩපිළිවෙළ ආණ්‌ඩුවට හා දේශපාලන පක්‍ෂ, ආගමික නායකයන් හා මහජන සංවිධාන වෙත ඉදිරිපත් කිරීමට අදහස්‌කොට ඇතැයි ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, බස්‌නාහිර පළාත් සභා අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවැසීය.
මීළඟ ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය සහාය දක්‌වන්නේ මෙම වැඩපිළිවෙළ පිළිගන්නා අපේක්‌ෂකයාට බව ද ඒ මහතා කීය.
මේ අතර පසුගියදා ආණ්‌ඩුව දැඩි ලෙස විවෙච්නය කළ ඇමැති විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද මෙවැනිම ඉල්ලීම් 12 ක ප්‍රකාශයක් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාරදුන්නේය.
දයා ලංකාපුර
http://www.divaina.com/2014/06/01/news09.html
Pic Source






0 comments:
Post a Comment