Pages

Thursday, June 12, 2014

අල්කයිදා ත්‍රස්‌තයෝ ඉරාකයේ දෙවන විශාලම නගරය 'මොසුල්' අල්ලා ගනිති

ඉරාකයේ 2 වැනි විශාලතම නගරය වූ මොසුල් නගරයේ බලය අල්කයිදා ත්‍රස්‌තවාදීන් විසින් අල්ලා ගෙන ඇත.

ඒ සමගම මුළු ඉරාකය පුරා හදිසි නීතිය පැනවීමට ඉරාක රජය ක්‍රියා කර තිබේ.

මොසුල් නගරයේ සිරගෙයට පහර දුන් අල්කයිදා ත්‍රස්‌තවාදීහු සිය ගණනක්‌ ත්‍රස්‌තවාදීන්ව මුදා ගෙන ඇත.

ත්‍රස්‌තවාදීන් විසින් රජයේ හමුදා භටයන් හා පොලිස්‌ භටයන් රැසක්‌ මරා දමා තිබේ.

මෙම නගරයේ ජනතාව විශාල ලෙස පලා යමින් සිටින බවද වාර්තාවේ.

http://www.divaina.com/2014/06/12/forign03.html

Pic Source

0 comments: