Pages

Friday, June 13, 2014

ඉරාකය ඈවරයි! 'ටික්‌රිට්‌' නගරයත් 'අබුබකර් බැග්ඩාඩ්' නමැති ත්‍රස්‌ත පාලනයට - 'මොසුල්' බලය අල්කයිදාට!

ඉරාකයේ ටික්‌රිට්‌ නගරය ද ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් විසින් අල්ලාගෙන ඇත.

අබුබකර් බැග්ඩාඩ් නමැති ත්‍රස්‌ත නායකයා මෙහෙයවන ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌ මෙම නගරය සිය පාලනයට ගෙන තිබේ.

මොහු දරුණු භීෂණයක්‌ දියත් කර ඇතැයි ටික්‌රිට්‌ නගරයේ සිට පලායන සිවිල් ජනතාව හෙළිකර ඇත.

ඉස්‌ලාමීය නීතිය යෑයි කියමින් සිරකරුවන්ගේ හිස ගසා දමන අතර ඇතැම් සිරකරුවන් කුරුසවලට තබා ඇණ ගසන බව ද අනාවරණය වී තිබේ.

මෙම ත්‍රස්‌තවාදී කණ්‌ඩායමේ ආගමනය නතර කිරීමට ඉරාක රජයට මෙතෙක්‌ නොහැකි වී ඇත.

ටිර්කිට්‌ හිටපු ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ නිජබිමයි.

http://www.divaina.com/2014/06/13/forign01.html

සබැඳි ලිපි -
[
අල්කයිදා ත්‍රස්‌තයෝ ඉරාකයේ දෙවන විශාලම නගරය 'මොසුල්' අල්ලා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_4047.html
]

0 comments: