‘අපේ අරමුණ පොදුයි. අපිට අවශ්‍ය සිංහල ජාතිය ගැන මේ ඇතිවෙලා තියෙන වැරැදි මතවාද තුරන් කරන්න. සිහල ජාතිය ගැන කතා කිරීම පවා වරදක් විදියට සමහරු හිතනවා. නිකන්ම අලූත්ගමට ගිහින් රණ්ඩු වුණා නෙවෙයිනේ. හාමුදුරු කෙනෙක්ට ගහනවා කියන්නේ පොඩි දෙයකුත් නෙවෙයි. සවුදි වගේ රටකදී එහේ පූජකවරයෙක්ට මෙහෙම වුණා නම් මොනවා වෙයිද? මට මේ රටේ මිනිස්සු නමක් හදලා දුන්නා. මම ඒ නම ඒ මිනිස්සු වෙනුවෙන් මහ පාරට දිය කරලා දාන්න ලෑස්තියි’ යයිද ඔහු සඳහන් කලේය.
http://lankacnews.com/sinhala/news/117777/
Pic Source
0 comments:
Post a Comment