Pages

Wednesday, June 4, 2014

මිනිසකු පිට නැඟි එළුවෙක්‌ ඉතියෝපියාවේ

ඉතියෝපියාවේ අයිස්‌ අබාබා නුවර මහමග ගමන් කරන්නන්ට අපූරු දර්ශනයක්‌ දැක ගැනීමට හැකි විය.

ඒ පාපැදියක ගමන් කළ පුද්ගලයකුගේ පිටේ එළුවකු ගමන් කරන ආකාරයයි.

මේ එළුවා සමබර තාවයකින් යුක්‌තව පාපැදිකරුගේ කරේ දෙපසට පාද දමා ගමන් කරන අයුරු දුටු මහමග ගමන් කළ වාහන රියෑදුරන්ද විශ්මයට පත් වී ඇත.

http://www.divaina.com/2014/05/31/forign02.html

1 comments:

Anonymous said...

මිනිහා ලංකාවෙ මහජනතාව
එළුවා ආන්ඩුව