Pages

Thursday, June 26, 2014

සමිත හිමිට අලූත්ගමදී පහරදුන් මුසලුවන් පෙරෙට්ටුවේදී හඳුනාගනී

අලූත්ගම දර්ගා නගරයේදී පසුගිය පොසොන් පොහෝදා කුරුදුවත්ත ශ‍්‍රී විජයාරාමාධිපති අයගම සමිත හිමියන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා උන් වහන්සේ විසින් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනා ගෙන තිබේ.

මොහොමඞ් අමීන් මොහොමඞ් අස්ෆර්, මොහොමඞ් අමීන් මොහොමඞ් අර්ෂාන් සහ මොහොමඞ් අමීන් මොහොමඞ් අජ්හාර් යන තිදෙනා මෙහි සැකකරුවන් වී තිබින.

සැකකරුවන් කළුතර වැඩ බලන මහේස්ත‍්‍රාත් වයි.එස්.ද සිල්වා මහතා පැවැත්වූ හදුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අතර එහිදී අයගම සමිත හිමියන්ද,කාන්තාවන් දෙදෙනෙකු හා හා තරුණයන් දෙදෙනෙකුද විසින් ඔවුන් හදුනාගන්නා ලදී.

http://lankacnews.com/sinhala/news/118055/

Video

සබැඳි ලිපි -
ආගමික ගැටුමක් හැදීමට අවශ්‍ය වන්නේ කා හටද?HTTP://DENETHHARINNA.BLOGSPOT.COM/2014/06/BLOG-POST_24.HTML
අලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!http://denethharinna.blogspot.com/2014/06/blog-post_7497.htmlපොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්http://denethharinna.blogspot.com/2014/06/blog-post_15.htmlදර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/04/1915.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
]

0 comments: