Pages

Saturday, October 19, 2013

අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසා

අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ පැවති හජ් උත්සවයක අල්ලාහ් දෙවිදුන් නැමදීමට ගිය මුස්ලිම් කාන්තාවන් පිරිසකට 'තව්හීඞ්' නමින් හදුන්වන මුස්ලිම් සංවිධානයක සාමාජිකයන් පිරිසක් විසින් බාධා කිරීම නිසා ඊයේ දිනයේ එම පල්ලිය ආසන්නයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

අනුරාධපුර ජයන්ති මාවත ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් කාන්තාවෝ සියයකට ආසන්න පිරිසක් සහිරා විද්‍යාලයේ ඉදිකර තිබෙන මුස්ලිම් පල්ලිය වෙත පැමිණ ඇති අතර එම අවස්ථාවේ තව්හීඞ් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් අදාළ මුස්ලිම් පල්ලියේ සවිකර තිබූ තිර රෙදි කඩාදමා දෙවියන් වන්දනා කිරීමට පෙර දෙඅත් දෝවනය සදහා ගෙනැවිත් තිබූ ජලය විසිකර පල්ලියේ දොරවල් විවෘත කිරීමට නොහැකි වන අයුරින් කම්බි වලින් බැද දමා තිබුණි.

ඊයේ  දිනයේ දෙවියන් නැමදීම සදහා සහිරා විද්‍යාලයේ ක‍්‍රීඩා පිටිය තව්හීඞ් සංවිධානයේ පිරිස වෙන් කර ගෙන තිබූ අතර සාම්ප‍්‍රදායික මුස්ලිම්වරුන්ටද ඔවුන් සමග පැමිණි අල්ලාහ් දෙවියන් වන්දනා කරන ලෙස බලපෑම් කර ඇත.

මේ පිළිබදව සැලවී මුස්ලිම් පල්ලියේ ලේකම්වරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ අදාළ සංවිධානයේ සමාජිකයන් ලේකම්වරයා සමගද බහින් බස්වීම් ඇතිකරගෙන කලහකාරී ලෙස හැසිරී ඇත.

පොලීසිය පැමිණ තත්ත්වය සමථයකට පත් කෙරිණි.

http://lankacnews.com/sinhala/news/102956/

[
සබැඳි ලිපි -
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.html
ලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.html
අල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
]

1 comments:

sharmaine said...

we don't want darn sunni-shit like issues in our country.. authorities and securities ..pls take the max action to deport these gangs who are disturbing their own ppl as well