සිරිපුර, නුවරගල රූස්‌සමලේ කන්දේ දැනට ගල්කොරි පවත්වාගෙන යන ස්‌ථානයේ තිබී සුගලා දේවියගේ මමිය හමුවූ බවට කෙරෙන ප්‍රචාරයන්වල කිසිදු සත්‍යතාවක් නැතැයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ පැවසීය. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල එවැනි කාබනික දේවල් ආරක්‍ෂා වීමට කිසිදු හේතුවක් නැතැයිද ඒ මහතා කීවේය. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ සිරිපුර නුවරගල රූස්‌සමලේ කන්දේ දැනට ගල් කොරි පවත්වාගෙන යන ස්‌ථාන නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දක්‌වමිනි.කරුණාරත්න ගමගේ - පොළොන්නරුව
http://www.divaina.com/2013/10/17/news13.html
සබැඳි ලිපි -
[
පුරා විද්‍යාවේ සෙළුව පෙන්වන 'සුගලා පුවතේ' නිමක් නැති අවසානය! දෙගොඩ තලායන මාෆියාවක ගිලී යන ජාතික උරුමය...
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7843.html
සුගලා දේවියගේ මැණික් අබරණ සොයා නිධන් හාරමින් සිටි සිව්දෙනෙක් දැලේ
http://denethharinna.blogspot.com/2013/10/blog-post_4687.html
උරුමය දවා හළු කළ පසු....!
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7574.html
ගල්කොරිකාරයෙක් නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!
http://denethharinna.blogspot.com/2013/10/blog-post_8310.html
සුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකති
http://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
]






0 comments:
Post a Comment