Pages

Monday, October 28, 2013

භික්‍ෂූන්ට දන් පිළිගැන්වීම පාපයක් කියූ මූලධර්මවාදීන් කහවත්තේදී පාරේ දණ ගස්වති. බැඳ දමති.

කහවත්ත වැල්ලදුර ආගරේගම ගම්වාසීන් ‘බුදුදහමට එරෙහිව බුදුදහම’ ලෙසින් වෙනත් මත පතුරවා හරින කණ්ඩායමක් අල්ලා ඔවුන් දණගස්වා තබා තිබේ.

පැය තුනක පමණ කාලයක් ගම්වාසීන් විසින් සත් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ආගරේගම මාර්ගය මැද දණ ගැස්සා සිටි අතර අතර වරෙක ලණුවලින් බැද තැබූහ.

මාර්ගය මැද ගම්වාසීන්  මේ පිරිසට  එරෙහිව විරෝධතාවයක්ද පළ කළහ.

භික්ෂූන් වහන්සේලාට  දන් පිළිගැන්වීම පාපයක්ද බව මොවුහු කියා ඇත.

http://lankacnews.com/sinhala/news/103582/-

0 comments: