Pages

Saturday, October 19, 2013

ඇමරිකානු රජයේ ආර්ථික අර්බුදය විසඳෙයි

2014 වසරේ අයවැය පරාජයවීමෙන් පසුව දින 16 ක්‌ තිස්‌සේ ඇමරිකානු ආණ්‌ඩුව මුහුණදී සිටි මූල්‍ය අර්බුදය ඊයේ (19 වැනිදා) විසඳිණි.

ඊයේ පෙරවරුවේ ජනපති බැරක්‌ ඔබාමා ඩොලර් ට්‍රිලියන 16.7 ක පරිපූරක ඇස්‌තමේන්තුවකට අත්සන් කිරීමෙන් පසුව මෙම අර්බුදය විසඳී තිබේ.

දින 16 ක්‌ තිස්‌සේ ඇමරිකානු ෆෙඩරල් රජය අයවැය පරාජයවීම නිසා අකර්මණ්‍යව තිබිණි.

ඇමරිකාවේ අර්බුදය අවසන්වීම ලොව දියුණුවෙමින් පවතින රටවලට මෙන්ම ලෝකයේ දුප්පත් රටවලට ද හොඳ පුවතක්‌ බව ලෝක බැංකුවේ සභාපති ජිම් යන් කිම් ප්‍රකාශ කර සිටියේය.

ඊයේ සිට ඇමරිකානු ෆෙඩරල් සේවකයෝ ලක්‍ෂ 07 ක්‌ නැවත සිය රාජකාරි කටයුතු සඳහා වාර්තා කළහ.

http://www.divaina.com/2013/10/18/news13.html

සබැඳි ලිපි -
[

ඇමරිකා භාණ්ඩාගාරය හිස්... ගෝලීය ආර්ථික අර්බුදයක් අභියස...http://denethharinna.blogspot.com/2013/10/blog-post_7939.htmlරජය නැවත සක‍්‍රිය කරන්නැයි ඔබාමා කොංග‍්‍රසයෙන් ඉල්ලයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8230.htmlඇමරිකාවේ අධිකාරී බලය හාන්සිද?http://denethharinna.blogspot.com/2013/10/blog-post_2525.html
ලෝකයම හෙල්ලුම් කෑ ඇමරිකාවේ අයවැය අර්බුදය අපටත් බලපායිද?
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7983.html
ඇමරිකානු ආර්ථිකයේ බිඳ වැටීමට ඔබාමා වගකිව යුතුයි - මූල්‍ය විශේෂඥ පැටි‍්‍රක් ජේ. යන්ග්http://denethharinna.blogspot.com/2013/10/blog-post_6077.htmlඇමරිකා මූල්‍ය අර්බුදය - ‘නාසා’ ආයතනය වසා දැමේhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_3.htmlනිදහසේ සංකේතය වූ ඇමරිකානු ලිබර්ටි ප්‍රතිමාවද වසා දමයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_238.htmlඇමරිකානු රජය ආර්ථික අවදානමකhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6452.html
]

0 comments: