සේයාරුව 'දෙමටගොඩ ගෝ ඝාතකාගරය' සබැඳි ලිපිය මෙම ලින්තුවෙන් |
මෙම ඡන්ද විමසීමේදී මස්‌කඩ වැසීම කළයුතු යෑයි ගෙන ආ යෝජනාවට ආණ්‌ඩු පක්‍ෂයේ සිව් දෙනෙක් සහ විරුද්ධ පක්‍ෂයේ පස් දෙනෙක් ඡන්දය දුන්හ. මස්‌කඩ පවත්වාගෙන යැම කළයුතු බවට සභාපති ඇතුළු මන්ත්‍රීවරු සිව් දෙනෙක් ඡන්ද ලබා දුන්හ. විරුද්ධ පක්‍ෂයේ එක් මන්ත්‍රීවරයෙක්, ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
කිරිඳිවැල, සෝමපාල | පූගොඩ, සරණපාල නුවරපක්‍ෂ
http://www.divaina.com/2013/10/25/news37.html
0 comments:
Post a Comment