Pages

Friday, October 25, 2013

මේක පුදුම ලෝකයක්! ඇමරිකානු රහස්‌ ඔත්තු සේවය ජර්මානු චාන්සලර්ගේ ජංගම දුරකථනයටත් සවන් දීලා

ඇමරිකානු බුද්ධි සේවාව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ ජංගම දුරකථනයට පවා සවන් දී ඇත. මේ ගැන ඇය ජනාධිපති ඔබාමාට පැමිණිලි කර තිබේ.

ඇන්ජලා මර්කල්ගේ ජංගම දුරකථනයට ඇමරිකානු බලධාරීහු සවන් දෙන බව හෙළි කර ඇත්තේ හිටපු සී. අයි. ඒ. නිලධාරියකු වූ එඩ්වඩ් ස්‌නෝඩන්ය.

මේ අතර ස්‌නෝඩන් තවදුරටත් පවසා ඇත්තේ ලතින් ඇමරිකාවේ සියළුම නායකයන්ගේ දුර කථනවලට ඇමරිකානු බුද්ධි සේවාව සවන් දී ඇති බවයි.

http://www.divaina.com/2013/10/25/forign02.html

0 comments: