Pages

Wednesday, October 16, 2013

මුස්‌ලිම් අන්තවාදය හමුවේ බෞද්ධයන් 400,000ක්‌ පලාගියද නොසැලී සිටින තායිලන්ත බෞද්ධ වැන්දඹුව

තායිලන්තයේ බොන්ගෝ නැමැති මුස්‌ලිම් ප්‍රදේශයේ සිටින 80 හැවිරිදි ජියෝ පොන්ග්ලෝව් නැමැති වැන්දඹුව සිය නිවස හැර දමා යැම ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ නිසා ඇයට රැකවරණ දීමට තායි හමුදාවට සිදු වී තිබේ. මෙම ප්‍රදේශයේ කලබල නිසා බෞද්ධයන් 400,000 ක සංඛ්‍යාවක්‌ පලාගොස්‌ ඇත. තමා උපන් ස්‌ථානය හැර දමා වෙනත් පලාතකට යැම ඇය ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ ගම්මානයේ මුස්‌ලිම්වරු 1200 ක්‌ ජීවත් වන අතර එහි සිටින එකම බෞද්ධ කාන්තාව ඇයයි.

http://www.divaina.com/2013/10/16/forign04.html

0 comments: