Pages

Friday, October 4, 2013

අගමැතිගේ අම්බුළුවාව නිසා පහල ගම් අනතුරේ

ගම්පොල, අම්බුළුවාවේ අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් ඉදිරි කර ඇති ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව කේන්ද්‍රයේ ඉදිකිරීම්වල ගැටළු නිසා පහල ගම්මාන නායයාමට ලක් වීම ගැන බලධාරීන්ට කලක් තිස්සේ පැමිණිලි කලත් මේ වන තුරුත් ඒ වෙනුවෙන් ක‍්‍රියාමාර්ග ගෙන නැතැයි සිංහාපිටිය ජනතාව පවසති.

අම්බුළුවාව ඉදිකිරීම්වලට පහලින් පිහිටි උතුරු සිංහාපිටිය ජනතාව වසර කිහිපයක සිට වැසි කාලයන්හිදී නායයාමේ තර්ජනයන්ට මුහුණ පාති.

එක දිගට විනාඩි පහකට වඩා වැස්සොත් ගමේ සියළුම අයට නිවෙස්වලින් වහා ඉවත් වන ලෙස අපාද කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයිද ප‍්‍රදේශවාසීහු පවසති.

http://lankacnews.com/sinhala/news/102162/

0 comments: