දැනට පවතින කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙනුවට නව කළමනාකරණ පීඨයක් ලබන දෙසැම්බර් මස ආරම්භ කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තීරණය කර ඇත.
කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙනුවට කළමනාකරණ පීඨයක් ඉල්ලා එහි සිසුහු පසුගිය සෙනසුරාදා (28 වැනිදා) සත්යග්රහයක්ද කළහ. සිසුන් ප්‍රකාශ කර සිටියේ කළමනාකරණ පීඨයක් නොපිහිටුවන්නේ නම් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවය.
නව කළමනාකරණ පීඨය ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා "දිවයින"ට පැවසීය.
නිලන්ත මදුරාවල
http://www.divaina.com/2013/10/01/provin01.html
සබැඳි ලිපි -
[
කළමනාකරණ පීඨයක් ඉල්ලා පේරාදෙණියේ සත්‍යග්‍රහයක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_285.html
]

0 comments:
Post a Comment