Pages

Friday, October 11, 2013

අයවැය නොවැ.21 දා

එළැඹෙන 2014 වසරට අදාළ අයවැය කෙටුම්පත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නොවැම්බර් මස 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කතාව ඉදිරිපත් කිරීමෙන් පසුව පුරා දින 07 ක්‌ ඒ පිළිබඳ විවාදය පැවැත්වේ. ඉන් පසුව නොවැම්බර් 0 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්‌වා අයවැය කාරක සභා අවස්‌ථා පැවැත්වේ.

අයවැය කෙටුම්පතට අදාළ වැඩසටහනට ඊයේ (10 වැනිදා) ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/10/11/news07.html

0 comments: