Pages

Sunday, October 6, 2013

උතුරේ මහ ඇමැති 7 දා දිවුරුම් දෙයි. ජනපති සමග සම්බන්ධන් සාකච්ඡාවක.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අතර සාකච්ඡාවක්‌ ඊයේ (04 වැනිදා) උදෑසන අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

උතුරු පළාතේ නව මහ ඇමැති දිවුරුම් දීම සහ උතුරු පළාත සංවර්ධනයට අදාළ කරුණු කිහිපයක්‌ මුල් කරගෙන මෙම සාකච්ඡාව පැවැත්විණි. උතුරු පළාතේ නව මහ ඇමැති දිවුරුම් දීම සම්බන්ධයෙන් මේ මස 07 සහ 09 යන දින දෙක ජනාධිපතිවරයා විසින් එහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත ලබා දී ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය ඒ සඳහා 07 වැනිදා දිනය තෝරා ගෙන ඇත.

අනුර බාලසූරිය 
http://www.divaina.com/2013/10/05/news04.html

සබැඳි ලිපි -
[

විග්නේෂ්වරන් හෙට ජනපති හමුවේ දිවුරුම් දෙයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4426.htmlමහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීමේ සම්ප්‍රදාය කැඩීම - මස්සිනාගේ ලොකුකමට වාසු සතුටුවෙයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6634.htmlවිග්නේශ්වරම්ට අමුතු සම්ප්‍රදායක්. ආණ්‌ඩුකාර ඉදිරියේ දිවුරුම් දීමට නොහැකියි. ජනපති යාපනයට ආවොත් ඔහු ඉදිරියේ දිවුරුම් දෙනවා.http://denethharinna.blogspot.com/2013/09/blog-post_5103.html
]

0 comments: