Pages

Saturday, October 5, 2013

විග්නේෂ්වරන් හෙට ජනපති හමුවේ දිවුරුම් දෙයි

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සීS. වී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ නව මහඇමැතිවරයා වශයෙන් හෙට (7 දා) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

උතුරු පළාත් සභාව ද්‍රවිඩ ජාතික සන්ධානය ජයග්‍රහණය කළ අතර වැඩිම මනාප ලැබූ විග්නේෂ්වරන් මහතා, මහ ඇමැති ධුරයේ පත්වීම් ලිපිය උතුරු ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා අතින් පසුගියදා ලබාගත්තේය.

අනුර බාලසූරිය
http://www.divaina.com/2013/10/06/news04.html

සබැඳි ලිපි -
[

මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීමේ සම්ප්‍රදාය කැඩීම - මස්සිනාගේ ලොකුකමට වාසු සතුටුවෙයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6634.htmlවිග්නේශ්වරම්ට අමුතු සම්ප්‍රදායක්. ආණ්‌ඩුකාර ඉදිරියේ දිවුරුම් දීමට නොහැකියි. ජනපති යාපනයට ආවොත් ඔහු ඉදිරියේ දිවුරුම් දෙනවා.http://denethharinna.blogspot.com/2013/09/blog-post_5103.html
]

0 comments: