
මේ අනුව විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ ප්‍රථම මහඇමැතිවරයාද වේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව ආණ්‌ඩුකාරවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පත්වීම ප්‍රදානය කරනු ලැබිණි.
මෙහිදී "දිවයින"ට අදහස් දැක්‌වූ විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ පත්වීම් ලිපිය ආණ්‌ඩුකාරවරයා ඉදිරියේදී ලබාගත් බවත්, දිවුරුම් දෙන්නේ කවදාද? කා ඉදිරියේදීද යන්න ඉදිරියේදී තීරණය කරන බවත්ය.
මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්
http://www.divaina.com/2013/10/02/news07.html
සබැඳි ලිපි -
[
මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීමේ සම්ප්‍රදාය කැඩීම - මස්සිනාගේ ලොකුකමට වාසු සතුටුවෙයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6634.htmlවිග්නේශ්වරම්ට අමුතු සම්ප්‍රදායක්. ආණ්‌ඩුකාර ඉදිරියේ දිවුරුම් දීමට නොහැකියි. ජනපති යාපනයට ආවොත් ඔහු ඉදිරියේ දිවුරුම් දෙනවා.http://denethharinna.blogspot.com/2013/09/blog-post_5103.html
]
0 comments:
Post a Comment