ඉතිහාසයේ පාඩම් පොත
ආණ්ඩුව දීමට බැරි යෑයි කියන දේ ඉල්ලීමෙන් දෙමළ ජාතික සන්ධානය පරපීඩා කාමුකයකු ලබන සතුට ලබන බව පෙනෙයි.
පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල නොදීමේ එකඟතාවක් එදා සිටම තිබිණ. මන්ද, සෑම වඳුරකු අතටම දැලිපිහියක් පත් කළ නොහැක. වඳුරා ඉතා හොඳින් පුහුණු කරන ලද, දැලිපිහියේ කැපෙන සුළුභාවය දන්නකු නම් පමණක් මොට්ට දැලිපිහියක් ලබාදිය හැකි ය. දෙමළ ජාතික සන්ධානය වඳුරකු නොවූවද, මොට්ට දැලිපිහියක්වත් ලබාදිය නොහැක. එයට හේතුව වඳුරා දැලි පිහිය මුවහත් කරගැනීමට නො දන්නා නමුත් දෙමළ ජාතික සන්ධානය දැලි පිහියේ එක් පැත්තක් නොව දෙපැත්තම මුවහත් කර ගැනීමට දැනගෙන සිටීම ය. නුපුහුණු වඳුරා අතට දැලිපිහිය පත් කළ විට ඌ එය අතපත ගාන්නට ගොස් තුවාල කර ගනී. දෙමළ ජාතික සන්ධානය අතට ඉඩම්, පොලිස් බලතල පත් වූ විට ඔවුන් කිසිදු කලබලයක් නැතිව තමන්ට කිසිදු තුවාලයක් සිදු නොවන පරිදි සෙස්සන්ගේ ගෙළ කපනවා ඇත.
බෙදුම්වාදයේ මුල බහුජනතාව ප්‍රකෝප කිරීම ය. 1970 ගණන්වලදී ප්රභාකරන් විසින් යාපනේ පුරපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කරනු ලබන්නේත් යාපනේ දෙමළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට වෙඩි තබන්නේත් දොරේඅප්පා ඊළමට විරුද්ධ වූ නිසා නොව රජය ප්‍රකෝප කිරීමට ය. දෙමළ ත්රස්තවාදයේ මුල හරියේදී ප්රභාකරන් විසින් මැරූ පොලිස් කොස්තාපල්වරුන් ඊළමේ දිගක් පළලක් දැන සිටියේ නැත. එහෙත් සිවිල් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරියකුට වෙඩි තැබූ විට වැඩිම තුවාලය සිදු වන්නේ ආණ්ඩුවට ය. එවිට ආණ්ඩුව ප්‍රකෝප වී පෙරළා වෙඩි තබන්නට පටන් ගනී. බෙදුම්වාදයට මේ ආරවුල බෙහෙවින්ම වටනේ ය. ඔහු තම ත්‍රස්තවාදය පටන් ගන්නේ එතැනිනි.
උතුරු පළාත් සභාවට ඉඩම් බලතල දීම ප්‍රතික්ෂේප කරන නඩු තීන්දුවක් පසුගියදා ප්‍රකාශයට පත් විය. අදාළ පාර්ශ්ව විසින් මේ නඩු තීන්දුව ලබාගන්නා ලද්දේ ඉඩම් බලතල දුන්නොත් භූමිය වෙනුවෙන් නැවතත් යුද්ධයක් පටන් ගැනීමට සිදු වන නිසා ය. පුරා අවුරුදු තිහකට අධික කාලයක් ලේ ගංගාවල කිමිදෙමින් අපා දුක් විඳි සාමාන්‍ය ජනයාගේ අමාරුව දෙමළ සන්ධානයේ විග්නේශ්වරන්ට, සුමන්තිරන්ට වැටහෙන්නේ නැත. මෙසේ මෙම බලතල දිගින් දිගටම ඉල්ලන්නට ගියහොත් වැඩි කල් නොගොස් ම ආණ්ඩුව දෙවනුවත් බෙදුම්වාදයට විරුද්ධ සාමාන්‍ය ජනයා පළමුවත් ප්‍රකෝප කළ හැකි ය. මෙවර ඊළම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ආරම්භ කරන්නට යන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සටනකි. බ්‍රිතාන්‍යයේ අයර්ලන්තය වෙනම රාජ්‍යයක් හැටියට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා අවුරුදු 150 ක් පමණ මිනීමැරූ අයර්ලන්ත ගරිල්ලා සංවිධානය මෙයට වසර 15 කට පමණ පෙර සිය සටනේ දෙවැනි වටය හැටියට මෙබඳු රාජ්‍ය තාන්ත්‍රික සටනක් පටන් ගත්තේ ය. එහෙත් අදටත් අයර්ලන්තය කඩා ගැනීමට ඔවුන්ට හැකි වී නැත.
දෙමළ ජාතික සන්ධානය නිකම් ඉන්න ගමන් අන්තර්ජාලයට පිවිස මෙවැනි ඉතිහාසගත පාඩම් පරීක්ෂා කළ යුතුව තිබේ. එහිදී දේශපාලනයේ මුවාවෙන් ත්‍රස්තවාදී හැඟීම් මිනිසුන් ගේ හදවත් තුළට ඇතුළු කරන අයට අනාගතයක් නැති බව එවිට ඔවුන්ට වටහා ගත හැකි ය. ඉඩම්, පොලිස් බලතල මොකටද? මේ ඉන්න විදියට ඉමු·
http://www.divaina.com/2013/10/03/editor.html
සබැඳි ලිපි -
[
ඉඩම් බලතල පිළිබඳ දෛවෝපගත නඩු තීන්දුවhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_604.html
රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5504.htmlපලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_26.htmlටීඑන්ඒ ඉඩම් පොලිස් බලතල ඉල්ලයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_30.html
ඉඩම් ගැටළුව මුසලුවන්ට පමණද? අධික ජනගහන වර්ධනයට අන් අය පළිද? මුකො ට අවැසි නැගෙනහිර මුසලුවන් අතරේ බෙදා දෙන්නද?http://denethharinna.blogspot.com/2013/10/blog-post_895.html
නැගෙනහිරට පොලිස්, ඉඩම් බලය ඕනෑ – මු.කො. යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6931.html
]

0 comments:
Post a Comment