Pages

Monday, October 7, 2013

මුසලුවන් බහුතරය වන නැගෙනහිර නීතිය වලපල්ලට - අතාවුල්ලාගේ ඥාති 'හනිෆා වෙල්විදානේ' පොදු වැවක් අල්ලාගෙන කුඹුරක් කරලා

අම්පාර දිස්ති‍්‍රක්කයේ තිරුක්කෝවිල් පොලිස් බල ප‍්‍රදේශයේ වෙබ්බඩිකුලම් ප‍්‍රදේශයේ වතුර සිදී ගිය වැවක් තුළ පුද්ගලයෙක් කුඹුරක් සකස් කොට වී වගාවට බිම් සකස් කොට ඇති බව වාර්තා වේ. මෙම වැව යටතේ කුඹුරු අක්කර 700ක් පමණ වගා කරන බව ප‍්‍රදේශයේ ගොවි ජනතාව පවසයි.

මේ පිළිබදව ප‍්‍රදේශවාසීන් විසින් අම්පාර විද්‍යානන්ද පිරිවෙන්වාසී අම්පාරේ සන්තින්දාය හිමියන්ට දැනුම් දීමෙන් අනතුරුව උන් වහන්සේ මේ පිළිබදව පොලීසියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

පසුව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක සමන් වීරසිංහ මහතා එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර වැව තුළ නියරවල් දමා කුඹුරු සකස් කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත්, මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් පවසා ඇත.

මේ පිළිබද අදහස් දැක්වූ අම්පාරේ සන්තින්දාය හිමියෝ, ‘මේ ප‍්‍රදේශයේ නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ පුදුම විදිහට. වැවක් ඇතුළේ කුඹුරක් හදනකම් නිලධාරීන් මොකද කළේ?වට්ටමඩුව කැලේ කපනවා, වන සංරක්ෂණය නිහඩයි. වැව ඇතුළේ කුඹුරු හදනවා.මේ සියල්ලම සිදු වන්නේ වන සංරක්ෂණය කැලෑව තුළ. මේ පිළිබදව නිලධාරීන් කටයුතු කරන්නෙ නැතිිනම් අපි ඉදිරියේදී පියවරක් ගන්නවා’ යැයි පැවසූහ.

http://lankacnews.com/sinhala/news/102249/

කතෲ සටහන -
ඇතැම් මාධ්‍ය මුසලු චූදිතයන්ගේ නම් හෙළි කිරීමට මැලිවෙති.
මෙම පහත් ක්‍රියාව සිදු කර ඇත්තේ අතාවුල්ලා ඇමතිගේ ඥාතියෙක් වන හනීෆා නම් වෙල් විදානේ කෙනෙකි.

2 comments:

Anonymous said...

අපටත් රඩජක් පහලව ඇතේ...හි..හි..හි..හි..හි..හි..හී

surakimu nagenahira said...

anedha kiyanne ,, hehehehe jathiya wenuwen wadak karana kenekuta hina wena booruwo kohomath napunsakayo awasanaye unge dharuwo musaluwanta vikinenakota thamay unta r...... re....... oya kalakanniyata wawa goda karanna dhunnanam kale enna wana satthu tika vinasay wal aliyage endhala hapatiya pawa wathura tika bonne oya wawen demala asarana minissu athaullata baya wela yana ena man nathuwa siti welawe thamay ape hamuduruwo saha api oya wadeta basse adha api dinum e amanussaya siyallangenma samawa aragena wawa nawatha harala dennath porondhu una samahara niwata niyalu sinhalunta wada demala janathawata wagema(mema pradesaye) apatanam hamuduruwo rajek thamay'