Pages

Saturday, October 12, 2013

උඩවලවේ අලි පැටවුන් දෙදෙනකු රහසේ ගෙන යති

උඩවලව ඇත් අතුරු සෙවණේ හැදී වැඞී වනයට නිදහස් කිරීමට නියමිතව සිටි අලි පැටවුන් දෙදෙනකු ඊයේ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ඉන් බැහැරට ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස උඩවලව ඇත් අතුරු සෙවණින් ගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 5 1/2 සහ 6 1/2ක් වු නීලා ඇතිනි පැටවාත් සූරියන් නම් අලි පැටවාත්ය.


ප‍්‍රදානයක් සඳහා හෝ අලි පැටවුන් සත්වෝද්‍යානවලට පවා ලබාගත හැක්කේ පින්නවල අලි අනාථාගාරයෙන් පමණි.

පින්නවල අලි අනාථාගාරයට උඩවලව ඇත් අතුරු සෙවණේ අලි පැටවුන් රැුගෙන විත් පින්නවල අලි පැටවුන් ලෙස ලියාපදිංචි කොට විවිධ පුද්ගලයන්ට ලබාදීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වන බව කියති.


http://lankacnews.com/sinhala/news/102643/

0 comments: