
ක්‍රිකට් ක්‍රීඩාවෙන්, තරුණයන් ජීහාද් කටයුතුවලට යොදා ගැනීම ඈත් කරන බව තාලිබාන් ප්‍රකාශන ෂෂිදුල්ලා ෂහිද් පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාවට තාලිබාන් සංවිධානය මුළුමනින්ම විරුද්ධ බව හෙතෙම තවදුරටත් කීවේය.
පාකිස්‌තානයේ අභ්‍යන්තර කටයුතු ඇමැති චව්ද්රි නිසාර් ක්‍රිකට් තරගයක යෙදීමට තාලිබාන් සංවිධානයට කළ ඇරයුම ද ප්‍රතික්‍ෂේප වී ඇත.
http://www.divaina.com/2014/02/27/forign02.html
Pic Source
සබැඳි ලිපි -
[
ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෝ පස් දෙනෙක් ඝාතනය කෙරෙති. තලෙබාන් සංවිධානය බවට සැක...http://denethharinna.blogspot.com/2014/01/blog-post_4252.html
]
0 comments:
Post a Comment